Tuesday, July 26, 2011

අවසරයි!

යාළුවොනේ,,,,,, ඔන්න සිතූ ත් ආව බ්ලොග් කෙරුවාවට.කියවලා තිබ්බට ආසවටවත් කලින්  යාළුවෙකුගෙ එකකවත් පොස්ට් එකක් ලියලා නෑ.අඩු ගානේ ඉස්කොලෙදි හරියට රචනාවක්වත් ලියලා නෑ.හික් හික්.. ඒත් ඉතින් ලියන්න ඕනම වගේ. මගේ සිතුවිලි ඒකට පොඩි උත්සාහයක්.ඉතින් කට්ටිය මේ අළුත් එකාට පොඩි සප් එකක් එහෙම දෙන්න ඕන හොදේ.හොද නරක එහෙම කියලා.පුළුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්නකෝ එහෙනම්.
අදට නවතිනවා.ලගදිම හමුවෙමුකෝ..........

6 comments:

  1. ආගන්තුකයා ආවා.. හොදයි දිගටම ලියන්න.. ඒත් පෝස්ට්ස් කෙටියෙන් අර්ථවත්ව ගහන්න. ගොඩක් අය බලාවි. රසවිදීවි!

    ReplyDelete
  2. බොහොම ස්තුතුයි ආගන්තුකයෝ.ඔයා කියපු විදියට කරන්න උත්සාහ කරන්නම්.පුළුවන් වෙලාවට මේ පැත්තෙ ඇව්ත් යන්නකෝ

    ReplyDelete
  3. ඇවිත් යන්නම්. අපි හැමෝම ආගන්තුකයෝ නේ මේ බ්ලොග් කෙරුවාවට.. සීතූ කවුද කියලා නම් දන්නෙ නෑ.. කමක් නැද්ද මේ ගැන අනිත් අයට කිවුවාට.. මොකද තාම මම ඇව්ල්ලාත් වැඩි කලක් උනේ නෑ. හොද ළමයටත් පස්සෙ ද කොහෙද ආවෙ! මන්දා..

    ReplyDelete
  4. කමක් නෑ. ආගන්තුකයා කැමති නම් කියන්න.

    ReplyDelete
  5. හරවත් දෑ ලියන්න ආරාධනා!ඔබට ජය!

    ReplyDelete
  6. බොහොම ස්තූතියි.

    ReplyDelete