Wednesday, July 27, 2011

ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕනමද??

දන්නවනෙ ඉතින් අද මොන වැඩේටත් කඩ්ඩ(ඉංග්‍රිසි) නැතුව බෑ.කොහේ ගියත් කඩ්ඩ තමයි ඉතින්.ඉන්ටර්නෙට් එකට යන්න.ඊමේල් එකක් යවන්න .ජොබ් එක්කට ගියත්,සල්ලි ගන්න බැංකුවට ගියත් කොයි දේටත් දැන් කඩ්ඩ ඕන.කඩ්ඩ පොලිශ් නම් ඉතින් ගොඩම තමයි.එත් ඉතින් ඉංග්‍රිසි සමහරුන්ට ඉගෙන ගන්න ටිකක් අමාරුයි.හැබැයි ඉගෙන නොගත්තොත් ඊට වඩා අමාරුයි.

ඔන්න අහගන්නකො මේ ලගදි දවසක ජපාන අගමැති මෝරි ගියාලු වොශින්ටන්.ඔබාම හමුවෙන්න.යන්න කලින් අගමැතිට දුන්නලු පොඩි ට්‍රේනින් එක්ක කඩ්ඩෙන් කතා කරන එක ගැන.ට්‍රේනින් එකේදි කියුවලු ඔබාම මුණ ගැහුනම අතට අත දිලා'how are you?' කියලා අහන්න.එතකොට ඔබාම කියයි"i'm fine and you?"එතකොට කියන්න "me too".ඊට පස්සෙ ටික භාශා පරිවර්තකයො කරයි..ඔන්න ඉතින් අගමැති තුමා ගියාලු ඔබාම ලගට ගිහින් අතට අත දිලා ඇහුවලු "who are you?(how are you වෙනුවට)"එතකොට ඔබාම ටිකක් බයවෙලා වගේ කියුවලු "I'm husband of Michelle.haha"එතකොට අගමති තුමා කියුවලු"me too haha"එත්නින් එහාට සාකච්චාව කරේ ගොඩක් වෙලාවකට පස්සෙලු
ඔන්න ඕකයි කඩ්ඩ පොලිශ් කර ගත්තෙ නැතොත් වෙන්නෙ අගමැතිතුමාට වුනාවගේ ටිකක් නොනිඩි වෙන්න තමයි.අපිත් බෑ බෑ ගගා ඉන්නෙ නතුව කඩ්ඩ හදාගත්තොත් හොදයි නේ?

9 comments:

  1. කතාව හොදයි නමුත් පොස්ට් එකේ පසුබ්ම පොඩ්ඩක් හදා ගන්න...එතකොට අකුරු හොදට පේනවා...

    ReplyDelete
  2. නියම කතාව..

    දිගටම ලියන්න නංගී...
    ජය !

    ReplyDelete
  3. An educated man is not just one who has studied a number of instruments and records, which analyze, summarize, organize, debate and explain information, which are illustrative non-illustrative, hard bound paper bag jacketed or non-jacketed with forward introduction, table of contents index that are intended for the enlightenment understanding enhancement enrichment and education of sensory root of vision sometimes touch or an expert in a specialized line of knowledge!
    මම නං දන්නෙ ඔචුචරයි!

    ReplyDelete
  4. :ඔ
    සීන් කෝන් එක ඇත්ත ද?එල පෝට්ටුව

    ReplyDelete
  5. @මී හරක් පීඩියා :ස්තුතියි
    @වේලාව ලගයි:ස්තුතියි.වෙනසක් කරන්න බලන්නම්කෝ.
    @sansarasidu: බොහොම ස්තුතියි අයියේ.හැමදාම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා

    ReplyDelete
  6. @ආගන්තිකයා:there's no doubt.100% you are correct bro.i agree with you & thankz for the comment

    ReplyDelete
  7. @කුරුං ගුරුං: ඇත්තම කතාවක් මල්ලියේ.:)

    ReplyDelete
  8. @ සිතූ : පොඩි දෙයක් මගහැරිලා..
    An educated man is not just one who has studied a number of instruments and records, which analyze, summarize, organize, debate and explain information, which are illustrative non-illustrative, hard bound paper bag jacketed or non-jacketed with forward introduction, table of contents index that are intended for the enlightenment understanding enhancement enrichment and education of හියුමන් බ්‍රේන්ස් ඉන් sensory root of vision sometimes touch or an expert in a specialized line of knowledge!

    ReplyDelete